Thursday 18th of June 2026

English Tamil
Advertiesment


රස්සා දහස් ගණනක් අනතුරේ


2024-08-31 14918

 

අත්පත්‍රිකා බෙදන්න යොදාගෙන...!

 

මාතලේ ගම්වැසියන් ගහලා එලවලා...!

 

ජවිපෙ වෘත්තීය සමිතිය කරපු වැඩෙන් ජපන් 

 

ආයෝජකයා සමාගමත් අයින් කරගෙන ලංකාවෙන් යන්න යයිද..?

 

 

 

ජපන් පෞද්ගලික ආයෝජනයක් වූ ‌මාතලේ පෝසිලේන් ආයතනයේ සේවකයන් ජවිපෙ වෘත්තීය සමිති විසින් බලහත්කාරයෙන් මාලිමාවේ මැතිවරණ ව්‍යපාරයට යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා චෝදනා කරයි.

ඒ මහතා කියා සිටියේ නිල ඇදුම පිටින්ම මෙහි සේවකයන් ජවිපෙ අත්පත්‍රිකා බෙදද්දී මාතලේ ගම්වැසියන් ඔවුන්ට පහර දී එලවා දමා ඇති බවකි.


මේ තත්ත්වය යටතේ මෙම ආයෝජනය ලංකාවෙන් බැහැර වීමේ අවදානමක්ද ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

 

 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment